April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හුණ්ඩුවේ නියෝගය බල්ලට දා B.S.C. පුද්ගලික පාසැල බදාදා වැඩ!

1 min read

අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛනයක් මගින් හෙට (18) සිට බදාදා දිනයන් හි රජයේ සහ පුද්ගලික සියලුම පාසල් වසා දැමිය යුතු බව නියෝග කර ඇතත් , එම නියෝගය නොසලකා කොළඹ බොරැල්ලේ පිහිටි B.S.C ((British School in Colombo) ජාත්‍යන්තර පාසැල හෙට විවෘතව කටයුතු කරන බව එහි විදුහල්පති දෙමාපියන්ට දන්වා තිබේ.

මේ සමග ඇත්තේ එම විදුහල්පතිවරයා සියලුම දෙමාපියන් වෙත යවන ලද ඊට අදාළ පණිවිඩය යි.

Tuesday 17th March 2026

Dear Parents,

I am writing to confirm that school will remain open tomorrow, Wednesday 18th March .

We understand the need to find ways to reduce fuel consumption and are in the process of developing a strategy that prioritises the continuity of in person learning for this at BSC.

A further update in this regard will be shared with all families before the end of this week.

With my best wishes,

Mrs Hannah Wells
Principal

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛනය

කසුන් කල්දේරා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x