එප්ස්ටීන් – ටයිටැනික්!
1 min read
මේ තියෙන්නේ ප්‍රතිමාවකි. එහි ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පසුගිය දා අනාවරණය වූ මොසාඩ් ඔත්තුකරු එප්ස්ටීන් ය. මේ දෙදෙනා ඉන්නේ ‘ටයිටැනික්‘ චිත්‍රපටය ගිලෙන්නට පෙර එහි ප්‍රේමවන්තයන් දෙදෙනා සිටි අන්දමට ය. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම ප්‍රතිමාව සවිකර ඇත්තේ එරට වැසියෙකු විසිණී.
එප්ස්ටීන් ලිපි ගොනු මඟින් එලියට ආවේ තාම චුට්ටකි. එහි 99.9 ක් තවම හෙළි වී නැත. හෙළි වූ චුට්ටෙන් ද හෙළි වුනේ අහස පොළොව නුහුලනම් අපරාධයකි. වැඩිවියට පත් නොවූ ගැහැණු දරුවන් පවා ලිංගික සුරතලුන් බවට පත්කර ගත්, ට්‍රම්ලාගේ ද, බිල් ක්ලින්ටන්ලාගේ ද බිල් ගේස්ට්ලාගේ ද තව තවත් සුපිරික් පොරවල්ගේ ද හෙළුව පෙනුනේ මේ මගිනි. එම කුඩා දරුවන් මරා අමු ලේ බී ඇත්තේ මොවුන් තිරිහන්වීම පිණිසය. මළ සිරුරු ගිනි තබා එම මිනී අළුවලින් අත් පළඳනා සාදාගෙන පැළඳ ඇත්තේ ජීවිතය දිගුවනු පිණිස ය. එප්ස්ටීන් සිටි දූපතේ වූ මන්දිරය තුළ අදහන ලද ආගම ‘‘ආබා“ ය.
එප්ස්ටීන් ලොව විවිධ කෙරුමන් මේ දූපතට ගෙන්වා, කුඩා දැරිවියන් ඔවුන්ට ලබා දී, සියල්ල වීඩියෝ ගතකර එකතු කරගෙන තිබුණි. තෙරේසා මවුතුමිය පවා දෙමාපියන් අහිමි දියණියන් රැකබලා ගෙන ඇත්තේ එප්ස්ටීන්ට එම දියණියන් විකිණීම පිණිස ය. මිහිතලය නුහුලන අපරාධයක සාන්තුවරයෝ හා වරියෝ නිරතව සිට ඇත්තේ අදහා ගත නොහැකි අයුරිනි.
එප්ස්ටීන් මොසාර්ඩ් ඔත්තුකරුවකි. ඊශ්‍රායලය කියන ලෙස ට්‍ර්ම්ප්ට නටන්නට වී ඇත්තේ එප්ස්ටීන් රහස් හෙළිවීම වළකා ගැනීම සඳහා ය. ට්‍රම්ගේ ‘‘පණ“ ඇත්තේ මොසාඩ් අතේය.
ටයිටැනික් නැව තුළ ඇත්තේ මේ ප්‍රේමයයි, එහෙත් නැව තව ටික කලක් යන විට ගිලී යනු නිසැකය.


