April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යුද්ධය නිසා සංචාරකයන් පැමිණීම අඩුවෙයි

1 min read

2026 වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මාර්තු මාසයේ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දැකගත හැකි බව වාර්තා වේ.

ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට සංචරකයන් 277,327 ක් සහ පෙබරවාරි මාසයේදී 279,328 ක් පැමිණි බව ක්ෂේස්ත්‍රයේ මූලාශ්‍ර පවසයි. කෙසේ වෙතත්, මාතර 1 සිට මාර්තු 4 දක්වා කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයින් 23,116 ක් පමණක් පැමිණ ඇති මුත්, 2025 දී එම දින හතරේ කාලය තුළ සංචාරකයන්ට 30,824 ක් පැමිණි බවත් එම මූලාශ්‍ර පවසයි. ඒ අනුව එය 25% පමණ පහත වැටීමක් සනිටුහන් කරයි.

මැද පෙරදිග යුධ තත්ත්වය නිසා ගුවන් ගමන් අවලංගු වීම සහ ලො පුරා යුධ සූදානමක් පැවතීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවත් සංචාරක ක්ෂේස්ත්‍රයේ ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් යුධ තත්ත්වය නිසා ගල්ෆ් කළාපයෙන් ඈත් වන සංචාරකයන් දිනා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඇති බැවින් මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බව වාර්තා වේ.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x