March 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලිය කප්පාදුවක්! මහජන උපයෝගිතා කොමිෂම අනතුරු අඟවයි!

1 min read

බාල ගල් අඟුරු ටෙන්ඩරේ ප්‍රශ්නය හා නියමිත ගල් අඟුරු ප්‍රමාණය ගෙන ඒමට නොහැකිවීමට ඇති හැකියාව හේතු කොටගෙන සැප්තැම්බර් මාසයේදී විදුලිය කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂම විසින් විදුලිය බල අමාත්‍යාංශයට හා ජනාධිපතිවරයාට අනතුරු අඟවා තිබේ.

ලිඛිතව සිදුකර ඇති එම අනතුරු ඇඟවීම මගින් එම කොමිෂම ඉල්ලා ඇත්තේ, විදුලිය කප්පාදුවක් සිදු නොකිරීම සඳහා වූ ප්‍රතිකර්ම ක්‍රියාත්මක කරන මෙන්ය.

මේ දිනවල පෙර දැනුම් දීමකින් තොරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැය 2-3 බැගින් විදුලිය විසන්ධි කිරීමක් ද සිදු කෙරෙන බව වාර්තාවේ. මේ පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව බලධාරීන් මෙතෙක් අවධානය යොමු කර නැත.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x