March 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටස් ‌වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඇණහිටී!

1 min read

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (03) පෙරවරු 9.31 ට අත්හිටුවන ලදී.

පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවයි.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 1,250.30කින් හා S&P SL20 දර්ශකය ඒකක 366.97කින් පහළ යන ලදී. එනම් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5.27% ක් හා 5.53% ක් වශයෙනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x