June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එදත් බාල ගල් අඟුරු වංචා නෙවෙයි… අදත් බාල ගල් අඟුරු වංචා නෙමෙයි! – ලක්මාලී හේමචන්ද්‍ර

1 min read

පසුගිය ආණ්ඩු සමයේද ගල් අඟුරු ප්‍රමිතිය බාලවීම නිසා එම නැව් ප්‍රතික්ෂේප වී ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලී හේමචන්ද්‍ර පවසයි.

එම ගල් අඟුරු බාල වීම වංචාවක් යැයි තමන් ප්‍රකාශ නොකරන බවද එය සිදුවිය හැකි දෙයක් බවද ඇය අවධාරණය කරයි.

එහෙයින් එය මේ අවස්ථාවේද සිදුවිය හැකි බවත් එලෙස බාල ගල් අඟුරු පැමිණියහොත් දඩ අයකර ගැනීමේ ක්‍රියාවලියක් ඇති බවත් ලක්මාලී හේමචන්ද්‍ර පෙන්වා දෙයි.

මෙතරම් සරල ක්‍රියාවලියක් විපක්ෂය විශාල ප්‍රශ්නයක් කරගෙන කටයුතු කරන්නේ මන්දැයි තමන්ට වවටහාගත නොහැකි බවද ඇය වැඩි දුරටත් සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ලක්මාලී හේමචන්ද්‍ර මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x