March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අරගල කරලා අපි විනාශ වුණා… දැන් ජීවත් වුණත් මැරලා වගේ! දමිතා…

1 min read

අරගලයට සම්බන්ධ වූ තමන්ගේ ජීවිතයට මෙතරම් කරදරයකට මුහුණපෑමට සිදුවේ යැයි දැන සිටියේ නම් කිසිසේත් අරගලට එකතු නොවන බව ජනප්‍රිය නිළි දමිතා අබේරත්න පවසයි.

තමන් සිදුකළේ අහිංසක ආදරයේ අරගලයක් බවත් එහිදී ජීවිත සහ දේපළ හානි සිදුකළ අය ගැන තමන්ට කිසිවක් කිව නොහැකි බවද ඇය ප්‍රකාශ කරයි.

බෙන්ස් රථයක අරගලයට පැමිණි තමන්ට ජීවිතය සහ ඒ සියල්ලත් අහිමි වූ බවත් දැන් අරගලකරුවන් ජීවත් වුවත් මළවුන් වැනි බවත් දමිතා අබේරත්න සඳහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්වීම් පැවැත්වීම පිළිබඳ නඩුවකට මුහුණදීමට අද (18) පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කීවාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x