March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කලින් ආණ්ඩු පාතාලය බෝ කළ නිසා නීතිඥයා ඝාතනය වුණා! ඇමති සුසිල් රණසිංහ

1 min read

මේ රටේ ක්‍රියාත්මක වන්නේ පැරණි දේශපාලන සංස්කෘතිය විසින් බෝකරන ලද ඝාතන සංස්කෘතියක් බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

එය නතර කළ හැක්කේ සිය ආණ්ඩුවට පමණක් බවද ඇමතිවරයා අවධාරණය කරයි.

නීතිඥවරයාගේ ඝාතනය ඍජුව පාතාලයට සම්බන්ධ යැයි සිතන බවද සුසිල් රණසිංහ ප්‍රකාශ කරයි

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ පාතාල සංස්කෘතිය අවසන් අවසන් කිරීමේ ක්‍රියාවලිය කළ යුතුව ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x