March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටිල්වින්ලා ඉන්දියාවේ ජොලි කරනවා! හැටදාහක් වළේ ඉඳන් බලා ඉන්නවා!

1 min read

ජනතා විමුක්ති පෙරමුණ පන්ති පහට ඉන්දියානු ව්‍යාප්තවාදයක් උගන්වා 88-89 යුගයේ හැට දහසක් තරුණ ජීවිත විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.


“පන්ති පහෙන් එකක් තමයි, ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉන්දියානු ව්‍යාප්තවාදේ අද ටිල්වින් සිල්වා ඇතුළු පිරිස ඉන්දියාවේ ගිහින් ජොලි කරනවා. අද ඉන්දියාව නැති බෑ.


හැට දාහක් මැරුණා 88-89 කාලේ. අපිත් එක්ක එකට අපේ පන්තිවල හිටි හැටදාහක් නැති වුණා මේ පොළොවේ. ඒ මැරිච්චි මිනිස්සු මේ බලාගෙන ඉන්නවා වළවල්වල ඉඳන්. ඒ මිනිස්සුන්ට ඉගැන්නුවේ ඉන්දියානු ව්‍යාප්තවාදය. ලැජ්ජයි.”


ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x