ප්‍රභාකරන්ගේ මහ ගෙදර නැවත ගොඩනැගීමට සැරසෙයි!
1 min read
එල්.ටී.ටී.ඊ නායක වේලු පිල්ලේ ප්‍රභාකරන්ගේ වැල්වැටිතුරේ පිහිටි නිවස නැවත ගොඩනැගීමට වැල්වැටිතුරේ ප්‍රදේශිය සභාව විසින් ගෙන ආ යෝජනාව සදහා අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
ඉඩමේ හිමිකරු වන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ සහෝදරියට උපදෙස් දීමට තීරණය කර ඇති අත්තේ නව ව්‍යුහයන් ඉදිකිරීම වෙනුවට ඔහු ජීවත් වූ නිවස ඒ ආකාරයෙන්ම යළි ඉදිකිරිම සුදුසු බවය
ප්‍රදේශිය සභාවේ මාසික රැස්වීම මෑතකදී නගරාධිපති එම්.කේ. සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
