June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාල ගල් අඟුරු මගඩියේ දිනක පාඩුව මිලියන 75යි… ආණ්ඩුව ජනතාව නෙමෙයි ඉන්දියානු සමාගම් රකිනවා…!

1 min read

නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දෛනික පාඩුව රුපියල් මිලියන 75ක් බවත් ආණ්ඩුව කටයුතු කරන්නේ පාරිභෝගික ජනතාව නොව ඉන්දියානු සමාගම් රැක ගැනීමට බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසයි.

” ආන්දෝලනාත්මක ගල් අඟුරු සම්බන්ධව කතා කිරීමේදී ගල් අඟුරු නැව් තුනක් සම්බන්ධව කතා කළ යුතුයි. ඒ අනුව පළවෙනි නෞකාව ජනවාරි දෙක ජනවාරි නමය අතර කළ පරීක්ෂණයේදී එක් ජනන යන්ත්‍රයකට මෙගාවොට් පහළොවක නිෂ්පාදන ධාරිතාවක් අහිමි වූ අතර එහි ජනන යන්ත්‍ර තුනෙන් අහිමි වූ මෙගාවොට් ප්‍රමාණය 45ක්. දෙවන නැවේ ගල් අඟුරු පිළිබඳ කිසිම ආරංචියක් නැහැ. කවුරුත් ඒ ගැන දන්නේද නැහැ. තුන්වන නැව සම්බන්ධයෙන් ගිය මස 20 රාත්‍රියේ සිට 22 උදේ වන තෙක් දින එකහමාරක් තුළ නියමිත ගල් අඟුරු යන්ත්‍රයට සැපයූ නමුත් ඉන් ජනනය වන මෙගාවොට් ප්‍රමාණය මෙගාවොට් සීයකින් අඩුව පැවතීම නිසා ඉන් සිදු වූ පාඩුව දිනකට රුපියල් මිලියන 75ක්.

අපගේ WhatsApp Group සමගින් එකතු වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x