March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනූෂ පැල්පිට අත්අඩංගුවට!

1 min read

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට මහතා හෙට (23) දිනයේ දී අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තීරණය කර තිබේ.

ඒ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ අයථා වත්කම් ඉපයීම පිළිබඳ චෝදනාවක් පදනම් කර ගනිමිණි.

මීට පෙර යහපාලන ආණ්ඩු සමයේ දී ද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සමග අනූෂ පැල්පිට ද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් සිරබාරයේ රඳවා තබා ගැණුනි.

ගයාන් වර්ණවීර lankaundergroundnews

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x