විමල් Google Trending Searches අතර ඉහළටම!
1 min read
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය 24 තුළ මෙරට Google Trending Searches අතර තුන්වැනි ස්ථානයට පැමිණ තිබේ.
ඒ, ඔහු විසින් ඊයේ (12) දිනයේදී ආරම්භ කළ සත්‍යග්‍රහයත් සමග ය.
පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඔහු මෙම සත්‍යග්‍රහයේ නියැළී සිටින්නේ ප්‍රශ්නගත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්හිටුවන ලෙසත් හරිනි අමරසූරිය මහත්මියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමිනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
