January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පළාත් සභා, ජනාධිපතිවරණ, මහ මැතිවරණ නෑ! ජනමත විමසුමක්!

1 min read

.

වත්මන් දේශපාලන තත්ත්වය තුළ කිසිදු මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට මාලිමාවට නොහැකි බව තහවුරු වී ඇති බැවින්, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර කිහිපයකින් දීර්ඝ කර ගැනීමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රජයේ ප්‍රබලයින් පිරිසක් පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී දැනට පවතින තත්ත්වය අනුව ඕනෑම මැතිවරණයකින් මාලිමාව පරාජයට පත්වන බවට කරුණු අනාවරණය වී ඇති බැවින් හෙවැනි තීරණයකට ඔවුන් පැමිණ තිබේ.

මේ හේතුවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ ඇතුළු මැතිවරණ නොපැවැත්වීමට ඔවුන් තීරණය කර ඇති බව ඔහු සඳහන් ඒමෙන්ම රජයේ මුල් සැලසුම වී තිබුණේ 2028 වසරේ ජනාධිපතිවරණයක් පවත්වා ජයග්‍රහණය කිරීම වුවද, වර්තමානයේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පිරිහී යාම නිසා එම සැලසුම වෙනස් කිරීමට සිදුව තිබේ. ජනාධිපතිවරයා දුර්වල සහ වැඩ බැරි පුද්ගලයෙකු ලෙස සමාජය තුළ මතයක් ගොඩ නැගෙමින් පවතින බැවින්, ජනාධිපතිවරණයක් පවත්වා ජයග්‍රහණය කළ නොහැකි බව මෙම පියවරට යොමුවී ඇතැයි වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x