January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හොඳින් මතකයේ තබාගත යුතුයි! හිරු එක්ක හැප්පෙන්න ආණ්ඩුවට බෑ..! – නිර්මාල් රංජිත් දේවසිරි

1 min read

ආණ්ඩුවේ පැවැත්මට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සමග හිරු මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඊට එරෙහිව යමක් කිරීමට ආණ්ඩුවට දැඩි අවශ්‍යතාවක් ඇතැයි ද හිරු මර්දනය පිළිබඳ ගැටලුව මතු වන්නේ එතැනින් බව ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් මාලිමා ආණ්ඩුවට එවැනි මර්දනකාරී තන්ත්‍රයක් පවත්වා ගෙන යෑමේ හැකියාවක් නොමැති බව හොඳින් මතකයේ තබාගත යුතු බව ද නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.

ආණ්ඩුව එවැන්නක් සඳහා උත්සාහ කළත් ඊට අවශ්‍ය ශක්‍යතාව නොමැති නිසා ආණ්ඩුව බැරි වැඩ නොකර සිටිය යුතු බව ද ඔහු අවදාරණය කරයි.

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x