June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා මන්ත්‍රීට පහරදීමක්!

1 min read

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට ආහාර බෙදාදීමේ අවස්ථාවකදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුකර තිබේ.

කඩුවෙල මහනගර සභා ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරයකුට මෙම පහරදීම සිදුව ඇත්තේ අතුරුගිරිය තුන්අඳහෙන ප්‍රදේශයේ
සිදුවීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් තරුණයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා මේ වන විට හෝමාගම මූලික රෝහලට ඇතුළත් ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.දීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x