January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චීනයේ දළ දේශිය නිෂ්පාදිතය වාර්තාගත ලෙස ඉහළට!

1 min read

2025 වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවා ඇති බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ඊට අදාළ දත්ත වාර්තා අද (20) නිකුත් කරමින් එහි බලධාරීන් සඳහන් කර ඇත්තේ, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.2%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බවය.

අදාළ කාලය තුළ, චීන ආර්ථිකය ස්ථාවර මට්ටමක පැවති බව ද එම වාර්තාවන් හි වැඩිදුරටත් දැක් වේ.

මෙවැනි වර්ධනයක් හිමි කර ගැනීමෙන් චීනයේ ගුණාත්මක සංවර්ධනයෙහි සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කිරීම ද කැපී පෙනෙන්නක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x