November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රාජකාරී සුපිරියට කරන්න බැටන් පොලු ගෙනෙයි!

1 min read

පොලිස් රාජකාරිය නිවැරදිව සිදු කිරීම සඳහා රබර් බැටන්පොලු 3000ක් විදේශ රටකින් ගෙන්වීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇත. වසර කිහිපයකට පසුව මෙම බැටන් පොලු ආනයනය කරනුයේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ය.

ලක්ෂිකා තෝරදෙනිය Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
පොහොට්ටුවා
පොහොට්ටුවා
30 days ago

පුනරුදේ දෝරෙ ගලනවා

1
0
Would love your thoughts, please comment.x
()
x