June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහ බැංකුව රට ඇතුළෙන් ඩොලර් බිලියනයක් මිල දී අරන්!

1 min read

ශ්‍රී ලංකා මහ බැංකුව දේශිය විදේශ විනිමය වෙළඳපොළෙන් 2025 පළමු මාස 09 තුළ දී ශූද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1415.9ක් මිලදී ගෙන තිබේ. බැංකු සතුව ඇති ඇමෙරිකානු ඩොලර් මෙපමණ ප්‍රමාණයක් මහ බැංකුව මිල දී ගනු ලබන්නේ එකී බැංකු වෙතින් මිල දී ගන්නා ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයට සරිලන රුපියල් ප්‍රමාණය ගෙවීමෙනි.

මේ හේතුව මත බැංකු සතු ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයේ හීන වීමක් සිදුව ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ඉහත කී කාලය තුළ මහ බැංකුව දේශිය වෙළඳපොළට ඩොලර් මිලියන 63.3ක් පමණක් විකුණා දමා තිබේ.

විහඟ සිරිවර්ධන underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x