November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රඛිතගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3ක් ක්‍රියාවිරහිත කරයි

1 min read

ඉකුත්දා අල්ලස් කොමිසම විසින් තහනමට ගන්නා ලද නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියා විරහිත කරමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් සිදු කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x