October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ෆ්ලාවියෝ බොල්සොනාරෝ බ්‍රසීලයෙන් ඇමරිකාවට පලා යයි.

1 min read

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flávio Bolsonaro) සිය විදේශ ගමන් බලපත්‍රය තහනම් කර තිබියදීත් බ්‍රසීලයෙන් පිටව, ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට පලා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x