හදිසියේ කැබිනට් සංශෝධනයක්! විස්තරේ මෙන්න!
1 min read
අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
එම කැබිනට් ඇමතිධුර සහ නියෝජ්‍ය ඇමතිධුර ලබාදී ඇත්තේ පහත අයුරිනි.

