සෞදි අරාබියේ දමාම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා වන, ශ්‍රී ලංකන් ගුවන් ගමන් අද සහ හෙට අවලංගු කෙරේ
1 min read
සෞදි අරාබියේ දමාම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා වන, ශ්‍රී ලංකන් ගුවන් ගමන් (UL253 / UL254) අද (12) සහ හෙට (13) අවලංගු කෙරේ: ශ්‍රී ලංකන් ගුවන් සමාගම.