October 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කළ පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 16 වැනිදා

1 min read

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

අදාළ පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x