October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී සිවුර ගලවා ඉදිරිපත් කිරීම බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පටහැනියි.. මේක කළේ බුද්ධාගමට ගහන්නද? – විමල් ප්‍රශ්න කරයි

1 min read

ගලෙගාඩ අත්තේ ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී සිවුර ගලවා ඉදිරිපත් කිරීම බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පටහැනි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, එිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ බද්දේගම ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයන දීය.

මෙම තත්ත්වය ආණ්ඩුව විසින් බුදු දහමට පහර දීමේ අරමුණින් දැයි ඒ මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x