October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

1 min read

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් පෙරේදා (10) දිනයේ ආරම්භ වූ අතර පාගමන කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව, කඩවත නගර පසු කරමින් ලබන 15 වනදා වන විට කොළඹට ළගා වීමට නියමිත බව සදහන්.

ඒ අනුව අද දිනයේ කෑගල්ල නගරයෙන් ආරම්භ වී වරකපොල නරගය වෙත පා ගමන ලඟා වීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x