October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. – වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

1 min read

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මේවා සිදුකරන්නේ ඉන්දියානු අරමුදල් වලින් බවත්, ඉන්දියාවේ රාමා කෝවිල ද මේ තුළට ඇතුළත් කිරීමේ අරමුණක් පවතින බවත් ඒ මහතා සඳහන් කරයි.

රුවන්වැලි සෑයේ මල් ආසන අයින් කර එය වටා වැටක් ගැසීමේ උත්සාහයක් ද පවතින බවත්, ඒසඳහා ගැසට් නිවේදනයක් ද නිකුත්කර ඇති බවත් හෙළිකරන ඒ මහතා මෙම බෞද්ධ උරුමයන් වැදුම් පිදුම් කරන ස්ථාන වලින් ඉවත් කර ස්මාරක බවට පත් කිරීමේ ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බවත් අනාවරණය කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x