October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සැප්තැම්බර් මාසයේදී පහළට

1 min read

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක ප්‍රමාණය සැප්තැම්බර් මාසය වන විට 1.1% කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

ඒ අනුව 2026 සැප්තැම්බර් මාසය අවසාන වනවිට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,851ක් දක්වා අඩුවී ඇත‍.

මෙම නිල සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදන ද ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x