October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. – නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්

1 min read

රට ඇතුලේ ප්‍රධාන දේවල් කිහිපයක් සිදුවෙමින් පවතින බවත් ඒ වෙන දේ රටට හානිකර බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

විහාර දේවාලගම් පනත් වෙනත් කිරීම හරහා විහාරස්ථාන දැඩි අර්බුදයකට පත්වන බවත්, ආණ්ඩුව එකක් කියා කරන්නේ තව එකක් බවත් ඒ මහතා පවසයි.

ඇමති ලාල් කාන්තලා රාජ්‍ය බලය අත්පත් කරගත යුතු බව පවසන බවත්, ලංකාවේ බල කේන්ද්‍රයේ සුවිශේෂීම ස්ථානය වන්නේ ත්‍රෛනිකායික මහනාහිමිවරු බවත් පවසන ඒ මහතා, පන්සලේ බලය ගැන දන්නා නිසා පන්සලේ බලය ඉවත් කිරීම මෙම ක්‍රිියාවලිය හරහා සිදු කිරීමට සැරසෙන බවත් චෝදනා කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x