October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. – මහින්ද පතිරණ හෙළිකරන කතාව

1 min read

කොට්ටාව – ගාල්ල මාර්ගය කිලෝමිටර් 95 සඳහා මහින්ද රාජපක්ෂට ගිය වියදම රුලියල් බිලියන 70ක් බවත්, කොළඹ – කටුනායක කිලෝමීටර් 25.8 සඳහා මහින්දට ගිය වියදම රුපියල් බිලියන 45ක් බවත් මේ දෙකේම එකතුව වන කිලෝමීටර් 120ක් සඳහා සම්පූර්ණ වියදම රුපියල් බිලියන 115ක් බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

දැන් අනුර කුමාර ජනාධිපතිවරයා රඹුක්කන – ගලගෙදර මහා මාර්ගය කිලෝමීටර් 19ක් සෑදීම සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 112ක් බවත්, එදා කිලෝමීටර් 120ක් සෑදීම සඳහා ගියේ බිලියන 115ක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

අද ඩොලරය වැඩිවූ නිසා යමෙක් මෙසේ වැඩිවන බව පවසන්නට හැකි බවත්, එදා ඩොලරය අද වැඩිවී ඇත්තේ තුන්ගුණයකින් පමණක් බවත්, එහෙත් මෙම මාර්ග සෑදීම සඳහා අද පස්ගුණයක් වියදම් කර ඇති බවත් පෙනීයන බවත් ඒ මහතා පවසයි.

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x