September 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහපොළ ශිෂ්‍යාධාර වැඩසටහන කල් දමයි..

1 min read

2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළව අද (28) දිනයේ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මහපොළ ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන කල්දමා ඇති බව වාර්තා වේ.

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නිල වෙබ් අඩවියේ දැක්වුණේ ඉදිරියේදී එම උත්සවය පැවැත්වෙන දිනය දැනුම් දෙන බවයි.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කර සිටියේ මෙම උත්සවයට සහභාගී නොවන විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යාධාර ලබා නොදීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවටයි.

Back
Share w

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x