September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුරාධපුර රැළියේදී විමල් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී ඇද්දැයි සොයා බැලීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් විමර්ශනයක්

1 min read

හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් පසුගියදා අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකදී සිදු කළ කතාවෙන් අධිකරණයට අපහාසයක් වී ඇත්දැයි සෙවීමට, අධිකරණ නියෝග මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඉකුත් 12 වැනිදා පැවැති එම රැළියේදී හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුව තිබේ දැයි සොයා බලන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසයි පසුගියදා නියෝග කර තිබුණේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x