SDIG අජිත් රෝහණට වසරක සේවා දිගුවක්?
1 min read
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
වසර 38ක සේවා කාලයක් සම්පූර්ණ කළ අජිත් රෝහණ මහතා පසුගිය 08 වනදා විශ්‍රාම ගිය අතර එදින සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ ඒ මහතාට පසුදාතම් කර සේවා දිගුවක් ලබාදීමට නියමිත බව සඳහන්.
එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඒ මහතාට භාරදීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ.
