June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉඩම් පෙන්නා මුදල් වංචා කළ ලක්මාලිගේ පියා

1 min read

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ලක්මාලි හේමචන්ද්‍රගේ පියා විසින් සිදු කරන ලදැයි කියන බරපතල මුදල් හා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්ව ඇත.


මෙම චෝදනාවට ලක්ව ඇති ලක්මාලිගේ පියා පිළිබඳව බලංගොඩ පොලිසියේ පැමිණිල්ලක් දැනටමත් ගොනු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන බී වාර්තාද සමාජ මාධ්‍ය තුළ සංසරණයවේ.


චෝදනා එල්ල වී ඇති පුද්ගලයා, සරත් හේමචන්ද්‍ර වන බවත්, ඔහු 1950 වසරේ උපත ලබා ඇති බවත් සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x