September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනවා.. ඔවුන් වැටෙන්නේ පාතාලයන් ළඟට.. – සිරගෙවල්වල ආතතියට හේතුව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි.

1 min read

රටම එකට ක්‍රියාවලිය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන බවත්, ඔවුන් වින්දිතයන් බවත්, ඔවුන්ව උසාවි දැමූ පසු ඇප ලබා නොදීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරයට යාමට සිදුවන බවත් එහිදී ඔවුන් වැටෙන්නේ පාතාල අපරාධකරුවන් අතරට බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්පසුව සිදුවන්නේ පාතාලකරුවන් විසින් මෙම දරුවන්ව පුහුණු කිරීම බවත් ඒ දරුවා එළියට පැමිණි විට සමාජය ප්‍රචණ්ඩ කිරීමේ සාධකයක් බවට පත්වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එය වැළැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට කළ යුතුව ඇත්තේ ඉතා පොඩි දෙයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x