August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ පිරිවෙන් වසා දැමීමේ සැලසුමක් ගැන ජාතික එකමුතු ගුරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්..

1 min read

ගුරුවරුන්ගේ කැපවීම සහ සහයෝගය මත බලයට පත් වූ වත්මන් ආණ්ඩුව මේ වන විට ගුරු පරපුරට සහ අධ්‍යාපන පද්ධතියට විශාල අසාධාරණයක් සිදු කරමින් සිටින බව ජාතික එකමුතු ගුරු සංගමය චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ නියෝජිතයන් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය වසා දැමීමේ යටිපෙළ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙම අසාධාරණ ක්‍රියාමාර්ගවලට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස පෙනී සිටින බවටද ජාතික එකමුතු ගුරු සංගමය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x