විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. – ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
1 min read
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
සංශෝධිත දේශීය ආදායම් බදු පනත් කෙටුම්පතට අනුමැතිය ලබාදීමේදී බුවනෙක අළුවිහාරේ, මෘදු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල මඩුල්ලක් විසින් 2022 වසරේදී මෙම තීන්දුව ලබා දී ඇත.
පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ, ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිට ඇත.
සම්පූර්ණ නඩු තීන්දුව පහතින් …..
