September 20, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වැසෙයි

1 min read

හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් සඳහා හෙට (05) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x