July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටිල්වින් සිල්වා ගිහිල්ලා ඩයස්පොරා එකෙන් තහනම් කරපු එකාව හම්බවෙලා තියෙනවා.. – රාමනාදන් අර්ච්චුනා

1 min read

දෙමළ ඩයස්පොරාවෙන් තහනම් කර ඇති පුද්ගලයකුව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගොස් හමුවී ඇති බවත්, එම හමුවේ ඡායාරූප පවා තමාට ඉදිරිපත් කළ හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පවසයි.

උතුර සහ නැගෙනහිර එකතුකිරීමට පොරොන්දුවක් දී තිබූ බවත්, ඩයස්පෝරාවට ඡන්දයට පෙර බොහෝ පොරොන්දු මොවුන් විසින් ලබාදී තිබූ බවත් රාමනාදන් අර්ච්චුනා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අනාවරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x