July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19ක් දක්වා ඉහළට

1 min read

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර එහි නැවතත් නොසන්සුන් තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x