July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 60,000ට ළං වෙයි…!

1 min read

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,000 ඉක්මවා ගොස් ඇතිිබවත්, මෙි වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,638ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එමෙන්ම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,546ක් වන අතර ජූලි මාසයේ ගතවූ දින 4 තුළ ඩෙංගු රෝගීන් 4,251ක් ද වාර්තා වී තිබේ. වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර ඒ අනුව රෝගීන් 31,249ක් එම පළාතෙන් වාර්තා වී තිබේ.

මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 9,507ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,172ක්ද වාර්තා වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x