ඩෙංගු රෝගීන් වාර්තාවීම තව දුරටත් ඉහළ ගියොත් විශ්වවිද්‍යාලවලට කරන දේ
1 min read
විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත විශ්වවිද්‍යාල වසාදැමීමට පියවර ගන්නා බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කරයි. .
ඩෙංගු රෝගීන් වාර්තාවීම හේතුවෙන් වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සෞඛ්‍ය අංශ උපදෙස් මත එළැඹෙන 13 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද කීවේය.
