June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේක රණවිරුවන් සහ සහ සඟ රුවන රටින් තුරන් කරන පාලනයක්…! – රනිල් වික්‍රමසිංහ…

1 min read

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව ටික කාලෙකින් දැකගත හැකිවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රණවිරුවන් සහ සංඝයා වහන්සේලා නැති කිරීමේ පාලනයක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ බව කියා සිටියේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x