June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි

1 min read

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල (ජූනි 12) දින නියම කළේ ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x