June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේගේ සෞඛ්‍ය තත්වය හොයන්න බාරදුන් වෛද්‍ය මණ්ඩලේ ඉන්න චිත්තහරී අබේනායකගේ කෙරුවාව ගම්මන්පිල හෙළිකරයි..

1 min read

සලේගේ සෞඛ්‍ය තත්වය හොයන්න බාරදී ඇති වෛද්‍ය මණ්ඩලයේ කටයුතු කරන චිත්තහරී අබේනායක නමැති වෛද්‍යවරිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් දැඩි විවේචන එල්ලකර ඇති පසුබිමික ඇය සම්බන්ධයෙන් අදහස් දක්වන පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ 2022 අරගල සමයේදී ඇය විසින් සිය මුහුණු පොතට එක්කර ඇති අදහස් අනුව ඇය සම්බන්ධයෙන් දැඩි මතබේදාත්මක තත්ත්වයක් මතුවන බවය.

මෙහිදී උදය ගම්මන්පිල මහතා එම සටහන් එකින් එක මතුකරමින් ඇගේ ස්වභාවය සම්බන්ධයෙන් හෙලිදරව්වක් ද සිදුකරයි.

වීඩියෝව නරඹන්න https://www.facebook.com/reel/2408955809585608

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x