June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ස්වභාවධර්මයෙන් ලැබුණු තීන්දුව: මන්ත්‍රී අමරකීර්ති ඝාතනය වූ දිනවලම සිද්ධියේ වරදකරුවෙකු වැලිකඩදී මියයයි.

1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිරදඩුවම් නියම වී සිටි රැඳවියෙකු, වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකින් වැටී මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.

විශේෂත්වය: මෙම මරණය සිදුව ඇත්තේ අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනය සිදුවී වසරක් සපිරෙන කාලවකවානුවකදීම වීම විශේෂත්වයකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x