May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ වාරේ ගම්මිරිස් අස්වැන්න ගොඩක් සරුයි…. තේක්ක ගස් 200කුත් විකුණනවා…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

1 min read

කෘෂිකර්ම විශේෂඥයන් සඳහන් කරන පරිදි හොඳින් නඩත්තු කරන ගම්මිරිස් අක්කරයකින් වසරකට වියළි ගම්මිරිස් කිලෝ 1500ක ඵලදාවක් ලැබිය හැකි බව අමාත්‍ය සමන්ත විද්‍යරත්න පවසයි.

ගම්මිරිස් කිලෝවක් රු. 2000 බැගින් අලෙවි කළද සමස්ත ආදායම ලක්ෂ 30ක් බව ඇමතිවරයා ප්‍රකාශ කරයි.

අක්කර එකහමාරක තම හවුල් ඉඩමේ ආදායම ලක්ෂ 21ක් බව සඳහන් කළේ ගම්මිරිස් සහ තේක්ක වගාවේ ආදායම සමග වුවද සමාජ මාධ්‍යවල එය පළකර ඇත්තේ තේක්ක නොමැතිව බවටද හෙතෙම චෝදනා කරයි.

මේ වසරේ ගම්මිරිස් අස්වැන්න පෙරට වඩා හොඳ බවත් තේක්ක ගස් 200ක්ද අලෙවි කිරීමට සූදානම් බවත් ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x