July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරනු ! – ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා

1 min read

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ කී.මී. 30 ක් වැනි ඉතා කෙටි දුරක් බවත්, එම පටු දුර යා කර පාලමක් ඉදිකිරීම නොපමාව සිදු කළ යුතු බවත් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දීය.

දෙරට අතර පවත්නා ඓතිහාසික හා සමීපතාවය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව “ශිෂ්ඨාචාරගත නිවුන් දරුවන්” ලෙස ඔහු එහිදී ම හඳුන්වන ලදී.

ශ්‍රී ලංකාවේ තල‍ෛමන්නාරම හා රාමේශ්වරන් අතර වන දුර කිලෝමීටර් 30 ක් බවත්, එතරම් කෙටි දුරක් පැවති ද මේ දක්වා පාලමක් හෝ විධිමත් යාත්‍රා සේවයක් නොපැවතීම බරපතල අඩු පාඩුවක් බවත් ඔහු අවධාරණය කළේය.

  • ජීවන්ත ගුණතිලක –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x