September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“විශ්වාසභංගයෙන් ඇමති බේරගත්තාට වැඩක් වුණේ නැහැ” – චාමර සම්පත් දසනායක

1 min read

විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

විශ්වාසභංගයෙන් ඇමති බේරා ගැනීමට හැකිවුවද බන්ධනාගාර ගැටුම් නතරවී නැති බවත්, යුද්ධය පැවති කාලසීමාවේදී මෙවැනි ආණ්ඩුවක් තිබුනේ නම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ රට වටේම මහා විනාශයක් සිදුකිරීමට ඉඩ තිබූ බවත් ඔහු පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x