September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“විද්වතුන් ආවා කිව්වාට කිසිදු විද්වතෙක් නෑ… ඉන්නේ පැලවත්තේ අය විතරයි…” – ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා

1 min read

22 වන ව්‍යවස්ථා සංශෝධනයේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡාවේදී කිසිඳු විද්වතෙකු සමග සාකච්ඡා කර නොමැති බවත්, විද්වතුන් ලෙස සලකා ගන්නා පැලවත්තේ පුද්ගලයන් සමග පමණක් සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක යනු එදා විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටි පුද්ගලයාම දැයි ප්‍රශ්නයක් ඇති බවත්, ජනාධිපතිවරයාව මෙහෙයවන බලවේගයක් ඔහු පිටුපස ඇත්දැයි සැකයක් මතුවන බවත් ඔහු පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x